මදුරු ටොනේඩෝවක් පූනේ ප්‍රදේශය කළඹයි (වීඩියෝ)

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පූනේ ප්‍රදේශයේ දිස් වූ අසාමාන්‍ය මදුරු ටොනේඩෝවක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.

එම ප්‍රදේශයේ පවතින දැඩි අපිරිසිදු බව හේතුවෙන් මදුරු ගහනය වර්ධනයවීමත් සමඟ මෙම තත්ත්වය හටගන්නට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අසාමාන්‍ය සිදුවීම දුටු ඇතැම් පුද්ගලයින් භීතියට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?