AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

අඹතලේ ජල සැපයුමේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සදහන් කළේ, හෙට (10) පස්වරු 5.00 සිට අනිද්දා (11) පෙරවරු 8.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි.

ඒ,අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?