AFC Banner
Empty Ad
Empty Ad

CID මට එන්න කියනවා, මම යන්නේ නැහැ – ප.ම. නලීන් බණ්ඩාර

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කර ඇති කැඳවීමට හේතුව තමන් නොදන්නා බවයි මන්ත්‍රීවරයා සිය මුහුනුපොත ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ. ඒ අනුව තමන් අද එහි නොයන බවත් ඔහු කැඳවීමට හේතු විමසීම සදහා ඔහුගේ නීතිඥයන් උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යන බවත් අදාළ සටහන මගින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?