ශ්රී ලංකාව අද (04) 76 වන නිදහස් දිනය අභිමානවත්ව සමරනු ලැබුවා.
ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පැවති නිදහස් දින සැමරුම් උලෙළ ඉතා අභිමානවත් එකක් වුණා.
මෙවර නිදහස් දින සැමරුම් උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අග්රාමාත්යවරයා එක්ව සිටීම ද විශේෂත්වයක්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1