“නිවැරදි අපේක්ෂකයා තෝරාගෙන දිනවන වගකීම අපි ගන්නවා”- රෝහිත අබේගුණවර්ධන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවැරදි අපේක්ෂකයා තෝරා ගන්නා වගකීම සහ එම අපේක්ෂකයා දිනවන වගකීම තම පක්ෂය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ හමුවෙන් පසුවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පළමු සාකච්ජාව ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දී පැවත්වුණා.

මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සිටියා.
මෙහිදී ජනාධිපතිවරයා සමඟ පැය එකහමාරක පමණ සාකච්ජාවක් පැවතුන අතර මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයට පවසා ඇත්තේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම පක්ෂය තනිව කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25