ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පු ලබා දීම පෙබරවාරි 5 වනදා සිට

කෲෂිකාර්මික අංශය සවිබල ගැන්වීම සහ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනවක් ලෙස “උරුමය” ව්‍යාපෘතිය හදුන්වාදෙනු ලැබුවා.

ඒ අනුව, ගොවි පවුල් ලක්ෂ 20කට ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික උත්සවය එළඹෙන පෙබරවාරි මස 5 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය හරහා සෑම ගමක්ම ව්‍යවසායක ගම්මානයක් බවට පත් කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෲතියේ මූලික අරමුණ බව සඳහන්.

එසේම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියක් බිලියන දෙකක මුදලක් දැනට වෙන් කර ඇති අතර ඒ අනුව, උරුමය ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඉඩම් ඔප්පු 10,000ක් ලබා දීමට සංචාරක හා ඉඩම් අමාත්‍යංශය මේ වනවිට කටයුතු සූදානම් කර අවසන්.

සුවිශේශී වැඩ පිළිවලක් යටතේ මෙම ඔප්පු ප්‍රධානය කිරීමේ ජාතික උත්සවය එළඹෙන පෙබරවාරි 5වනදා රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40