AFC Banner
Empty Ad
Empty Ad

නවක වදය වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පිහිටුවීමට පනත් කෙටුම්පත සකස් කර අවසන්

නවක වදය වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය වසරේදී නවක වද සිද්ධීන් සම්බන්ධ පැමිණිලි 30කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?