76 වන ජාතික නිදහස් දින උත්සවය හා එහි පෙරහුරු පැවැත්වෙන දිනයන්වල දී කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.
ඒ අනුව, පෙරහුරු පැවැත්වෙන දිනවල (30,31,01,02,03) පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා සහ නිදහස් සැමරුම වෙනුවෙන් එළඹෙන 03 වනදා පස්වරු 2.00 සිට නිදහස් සැමරුම අවසන් වනතුරු ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම පහතින්.
















