2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ඉතාලියේ ජැනික් සිනර්ට

2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ඉතාලි ජාතික ජැනික් සිනර් සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවට හිමිකම්කීමට සමත් වුණා.

ඒ, මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවලියේ අද (28) පැවති අවසන් මහා තරගයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ රුසියානු ක්‍රීඩක ඩැනියල් මෙඩ්විඩෙව් පරාජය කරමින්.

පැය තුනයි මිනිත්තු 44ක කාලයක් පුරා විහිදුනු අවසන් මහා තරගයේ ලකුණු සටහන දැක්වුණේ 3-6, 3-6, 6-4, 6-4 සහ 6-3ක් ලෙසයි.

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් 2008 වසරේ 20 හැවිරිදි වියේ දී මෙල්බර්න් හිදී සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ හිමිකරගත් පසු ඕස්ට්‍රේලියානු විවෘත පිරිමි කේවල ශූරතාව දිනූ ලාබාලතම ක්‍රීඩකයා බවට 22 හැවිරිදි ජැනික් සිනර් අද පත් වුණා.

මේ අතර 2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා ශූරතාවයට හිමිකම් කීමට බෙලරූස් හි අරීනා සබලෙන්කා සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී චීනයේ Zheng Qinwen පරාජය කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද මහත්තයාගේ කාලේ අපි සතුටින් හිටියා - අනුර කුමාර කියයි
12:57
Video thumbnail
විජෙත් පච කියලා ඕක ගත්තේ..තියෙන කච්චතිව් දූපතටත් ෂොට් එක දෙයිද දන්නේ නෑ..විජේ ඇවිල්ලනේ
02:40
Video thumbnail
මගඩියක් ගැන චාමර පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්ව..Something ඉල්ලන්න ගෝලයෙක් දාලා
03:12
Video thumbnail
ව්‍යවස්ථාව කඩ කරපු කෙනෙක් මුදල් ලේකම් තනතුරේ ඉන්න බෑ
03:39
Video thumbnail
ඇයි යකෝ සල්ලි දෙන්නයි..හිරේ යන්නයි දෙකක් කරන්න බෑනේ - චාමරට යකා නගියි
08:42
Video thumbnail
මාලිමාවේ නායකයෝ වෙනුවෙන් හිරේ යන්න ගම්මන්පිල සූදානම් l Gammanpila
12:23
Video thumbnail
මහින්දගේ වීඩියෝවක් පෙන්නලා දුමින්ද ආණ්ඩුවට සැරටම කියයි..අද කිසිම සුජාතභාවයක් නෑ
06:00
Video thumbnail
මුජිබුර් තනියම නැගිටලා ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න දෙසයි..ඇයි මේක කතා කරන්න දෙන්නේ නැත්තේ
15:25
Video thumbnail
මුජිබුර්, චමින්ද එකතුවෙලා හර්ෂණට හොඳ එකෙන්ම අමතයි..කන් ඇහෙන්නේ නෑ..එකෝ මොළේ නෑ
03:58
Video thumbnail
කොස්ගොඩ පොලිස් සිර මැදිරියේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පලා ගිහින්..ඔවුන් සොයා විශේෂ මෙහෙයූමක්
00:37