රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය අද ආරච්චිකට්ටුවට

ඊයේ කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත ඊයේ රැගෙන ආ අතර අද ආරච්චිකට්ටුවේ පිහිටි ඔහුගේ කාර්යාලය වෙත රැගෙන යාමට නියමිතයි.

අරගලය සමයේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ නිවස ගිනිතැබීම හේතුවෙන් දේහය තැන්පත් කිරීමට සැළසුම් කර ඇත්තේ ඔහුගේ කාර්යාලයේ බව සඳහන්. දේහය පිළිබද අවසන් කටයුතු අනිද්දා ආරච්චිකට්ටුව – රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

පෙරේදා කොළඹ බලා පැමිණෙමින් සිටියදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය කන්ටේනරයක ගැටීමෙන් අනතුරට ලක්වූ අතර, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙන්ම ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයාද මියගියා. අනතුරෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් කන්ටේනර් රථයේ රියදුරා අද වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමාජ මාධ්‍ය කළඹපු මේ වීඩියෝවට ඔයත් හිනාවුණාද ?මේක විහිළුවක් නෙවෙයි තප්පරයක අමතක වීමක්
02:41
Video thumbnail
ඩුබායි යන්න කළින් අනිවාර්යෙන් දැනගත යුතු වෙනස්වුණු වීසා, වැටුප්, නීති මෙන්න
02:56
Video thumbnail
මාර්ගයට හදිසියේම කඩා පැන්න ඇතෙක් දරුවෙකු ඉන්න යතුරුපැදියක් පසුපස පන්නන අයුරු
01:26
Video thumbnail
ගෑස් මිල අඩුවීම ගැන ජනතාව කිව්ව දේ - බොහොම සන්තෝෂයි..රජයට අපි ස්තූති කරනවා..
02:27
Video thumbnail
ශානි, රවීලා තනතුරු ගත්තේ JVP වේදිකාවට නැගලා - කොහොමද සලේට සාධාරණයක් වෙන්නේ
02:49
Video thumbnail
159ට හිතක් පපුවක් නෑ..හැඟීම් දැනීම් නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි
04:25
Video thumbnail
හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගැනීම ගැන චන්දන හෙළිකරපු දේ - එදා නීතිය තමන්ට ඕනි විදියට නමා ගත්තා
05:05
Video thumbnail
විපක්ෂයේ උවමනාව දායාසිරිගේ කටින් ආවේ - සජබය ආණ්ඩු හදන්න ඉන්නේ මංකොල්ලකාරයින් එක්කද ?
04:12
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි
01:55
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටකළ මෙහෙයුම
00:59