බිග් බෑෂ් කිරුළ බ්‍රිස්බේන්ට

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023/24 ශූරතාව හිමි කර ගැනීමට බ්‍රිස්බේන් හීට් කණ්ඩායම සමත් වූණා.

තරගාවලියේ අවසන් මහා තරගයෙන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම ලකුණු 54 කින් පරාජය කරමින් බ්‍රිස්බේන් හීට් ක්‍රීඩකයෝ එම කිරුළ දිනා ගත්හ.

බ්‍රිස්බේන් කණ්ඩායම අවසන් වරට මෙකී ශූරතාව දිනාගෙන තිබුණේ 2012-13 අදියරේ දී යි. සිඩ්නි හී දී පැවැති අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ්‍රිස්බේන් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 166 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායමට පන්දුවාර 17.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?