AFC Banner
Empty Ad
Empty Ad

පස්සර 10 කණුව ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රපාතයකට

පස්සර 10 කනුව ප්‍රදේශයේදී අද පස්වරු කාලයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැණ කුඩා ඇළක් මතට පෙරලී තිබෙනවා.

ප්‍රධාන මාර්ගයේ සිට අඩි 20 පමණ පහළට ඇද වැටී ඇති මෙම ලොරිය පස්සර ප්‍රදේශයට ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පවසන්නේ

මෙම අනතුරෙන් ලොරි රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා පස්සර මහ රෝහලට ප්‍රදේශවාසීන් විසින් ඇතුලත් කර ඇති බවටයි  වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් පස්සර පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?