ගුවන් යානයෙන් මතුවුණ සර්පයා

බැංකොක් සිට පුකට් වෙත පියාසර කරමින් තිබූ තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක සර්පයකු ඇදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ගුවන් යානයේ අසුනට ඉහලින් ඇති බඩු දමන රාක්කයේ සර්පයකු ඇදෙන අයුරුත් වහාම ක්‍රියාත්මක වන ගුවන් සේවකයකු ගුවන් යානය ගොඩබෑමට පෙර එම සර්පයා බෝතලයක් සහ බෑගයක් ආධාරයෙන් අල්ලා ගන්නා අයුරුත් එම වීඩියෝවේ දිස්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
11
+1
10
+1
3
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?