චීනයේ නායයාමකින් පුද්ගලයින් 47ක් අතුරුදන්

අද (22) අළුයම චීනයේ නායයාමකින් මේ වන විට පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

යුනාන් ප්‍රාන්තයේ ලියාන්ග්ෂුයි ගම්මානයේ සිදුවූ විපතින් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.