ජපාන යානය සඳට ළඟා වෙයි

“මූන් ස්නයිපර්” ලෙස නම් කර ඇති තම අභ්‍යවකාශ යානය සඳ මත ගොඩ බස්වා ඇති බව ජපානයේ අභ්‍යවකාශ ඒජන්සිය පවසනවා.

ජපානයේ අභ්‍යවකාශ ඒජන්සියක් වන ජැක්සා වෙතින් එහි ගොඩබෑමට සහ ආරක්ෂිත බව මෙතෙක් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මත පතිත වූ පස්වන රට ජපානය බවට පත් වනු ඇති.

ජපන් අභ්‍යවකාශ යානය ෂියෝලි ආවාටය අසල ස්ථානයක සිට මීටර් 100 (අඩි 328) ක් ඇතුළත ගොඩබැස්සවීමට ඉලක්ක කර තිබුණා.

පසුගිය වසරේ ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්වීමත් සමඟ ඉතිහාසගත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21