AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමට තැත් කළ අයෙකු අත්අඩංගුවට

කොළඹ මීගමුව මාර්ගයේ රථවාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිළධාරියෙකු අනතුරට ලක්කර පලා යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.නීත්‍යානුකූල රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරිමේ චෝදනාවට අදාලවයි සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට අදාල පොලිස් නිළධාරියා කටයුතු කර ඇත්තේ.

එම අවස්ථාවේදි සැකකාර පුද්ගලයා සිය මෝටර් රථයෙන් අදාල නිලධාරියා යටකර පළා යාමට තැත්කර තිබෙනවා.

සැකකරු පාදයේ ආබාධයකින්ද පෙලෙන අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?