පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරුන් 51කට ස්ථාන මාරු

මුදලට පන්ති පැවැත් වූ මධ්‍යම පළාතේ පාසල් ගුරුවරු 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසල්වලින් වෙනත් පාසල්වලට මාරු කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මධ්‍යම පළාතේ පාසල්වල සිය පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පන්ති නොපවත්වන ලෙස දන්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ විසින් චක්‍රලේඛයක් ද නිකුත් කළා.

එම චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරන ගුරුවරුන්ව මෙලෙස වෙනත් පාසල්වලට මාරුකර යැවීමට පියවර ගත් බවයි පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර මෙලෙස පන්නි පවත්වන ගුරුවරුන් සහ ස්ථාන වැටලීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් පරිදි විශේෂ වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ සමාගම් ජනතාවගේ වාහන කොල්ලකනවා - ප්‍රධාන අනුග්‍රහය දෙන්නේ පොලිසිය
09:57
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් SB හඬ නගයි - සේවා කාලය දීර්ඝ කිරීම හොඳයි
07:00
Video thumbnail
ගමට ගෙනා පුංචි ආණ්ඩුව ගැන ලාල්කාන්ත කට අරියි - දැන් ගම බලාගන්න ඕනි ඔයගොල්ලෝ
10:00
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කෝ.. සජිත් රිදෙන්නම දෙයි
07:31
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59