දෙවන විස්සයි විස්ස තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ජය ලබයි

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4 ජයක් ලැබිය

එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 66ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.

ඒ අනුව ඔවුන්ට පන්දුවාර 19.5 අවසානයේදි 178ක් ලබා ගත්තා

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ 1-1 ලෙස සම විය

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) පැවැත් වීමට නියමිතය.

Kaluganga Drown


අපගේ නවතම වීඩියෝ පුවත්