ශ්‍රී ලංකාවෙන් සිම්බාබ්වේට ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 අවසානයේදි 173ක් ලබාගත්තා.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 66ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.

Personalized Video Message from Madhava Wijesinghe
ටටටට‍ෛ


අපගේ නවතම වීඩියෝ පුවත්