ශ්‍රී ලංකා සිම්බාබ්වේ දෙවන T20 තරගය හෙට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට (16) පැවැත්වීමට නියමිතයි.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය රාත්‍රී හෙට රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතයි.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු තරගය කඩුළු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්