දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයන් පිරිසකට තුවාල (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93 වන කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේ සිදු වූ වෑන් රථ අනතුරකින් විදේශිකයන් ඇතුලු 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලුයම 4.55ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විදේශික සංචාරකයන් පිරිසක් රැගෙන මාතර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් රියදුරාට නින්ද යාම හේතුවෙන් ආරක්ෂිත වැටේ ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

තුවාල ලැබූ විදේශිය කාන්තාවන් දෙදෙනෙකු, පිරිමි පුද්ගලයෙක් සහ සංචාරක මග පෙන්වන්නා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෑන් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයන් 7 දෙනෙකු ගමන් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10