අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්. රොහාන් ප්‍රේමරත්න මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා ලෙසට ද කටයුතු කර තිබෙනවා.

ඒ ඔහු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුව සිටියදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හයියෝ නුවරඑළියම කනවනේ - ලැජ්ජාවේ බෑ
03:00
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් වෙලා නැති හොරකම් මේ ආණ්ඩුව තුළ වෙනවා
06:18
Video thumbnail
කුෂ් සමඟ ඡායාරූප ශිල්පියෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
02:12
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02