ඈන් කුමරිය අද ශ්‍රී ලංකාවට

එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය අද (10) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් උත්සවයට සහභාගි වීම සඳහා රාජකීය ඈන් කුමරිය මෙරටට පැමිණෙන බවයි

කුමරිය ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව මෙරටට පැමිණෙන අතර ඇය එළඹෙන 13 වැනිදා දක්වා මෙරට රැඳී සිටි.

ඇය මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහත්වරුන් හමුවීමට නියමිතව තිබෙන බව ද පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය එම සාකච්ඡාවලදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව ද කියා සිටී.

ඈන් කුමරිය සමඟ ඇගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ටිම් ලෝරන්ස් කුමරු ද මෙරටට පැමිණෙයි.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ එකම සොයුරිය වන ඈන් කුමරිය මීට වසර 30කට පෙර 1995 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිමෙන්ති සමාගමකට විරෝධය පලකරමින් මිනිස්සු මහ පාරට බහියි..ප්‍රදේශයට ලොකු හානියක් කරන්න යන්නේ
02:23
Video thumbnail
හිටපු ඇමති චන්ද්‍රසේනටත් වැඩ වරදියි - නෑනගෙයි මස්සිනාගෙයි තනියට යන්න බඩු හදා ගන්නවා
04:24
Video thumbnail
චාමර සම්පත්ට ඉස්සරහට වැටෙන නඩුවක් ගැන මාලිමා මන්ත්‍රී කියයි - චාමර දැන් බයේ දඟලනවා
06:02
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09