ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.

ඒ හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 13කදී කඩුලු 2ක් දැවී ලකුණු 49ක් ලබා සිටියේය.