සංචාරකයන්ට වියදම් අඩු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

නිවාඩු ගත කිරීම සඳහා ලොව පුරා සංචාරකයන්ට දරා ගත හැකි වියදම් ඇති ගමනාන්ත 13ක් අතරට ශ්‍රී ලංකාව ද නම් කර තිබෙනවා.

ෆොක්ස් නිවුස් විසින් සම්පාදනය කරන ලද මිල අඩු නිවාඩු ගමනාන්ත ලැයිස්තුව මගින් ශ්‍රී ලංකාව විස්තර කර ඇත්තේ දර්ශනීය ස්ථාන භුක්ති විඳීමට හොඳ ගමනාන්තයක් ලෙසටයි.

අලි ඇතුන් මෙන් ස්වදේශික වන සතුන්ට සමීප වීමට ඉඩ සැලසෙන අතර මුහුදු වෙරළට ගොස් හිරු බැස යෑම දැක බලා ගැනීමට ද අවස්ථාව ඇති බව එමගින් විස්තර කර තිබෙනවා.

එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ ඩොලර් 20 සිට ඩොලර් 40 දක්වා ශ්‍රී ලංකාවේ නවාතැන් සඳහා වැය වෙතැයි අපේක්ෂා කළ හැකි මුදල වන අතර සාමාන්‍ය ආහාර වේලක මිල ඩොලර් 5ක් පමණ වන බවයි.

ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, ග්‍රීසිය සහ ඊජිප්තුව සමඟ ශ්‍රී ලංකාව මෙලෙස මිල අඩු නිවාඩු ගමනාන්තයක් ලෙස නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58