හමාස් නියෝජ්‍ය නායකයා ජීවිතක්ෂයට

හමාස් නියෝජ්‍ය නායක Saleh al-Arour ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඊශ්‍රායලය විසින් ඊයේ (02) ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හමුවේ මෙම ඝාතනය සිදුව තිබෙනවා.

මාස තුනකට පමණ පෙර ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් පාලකයන්ට එරෙහිව ගුවනින් සහ ගොඩබිමින් සුනුවිසුනු කරන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ඝාතනයට ලක් වූ පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙක් ලෙස මොහු හඳුන්වා දිය හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11