මෙම ක්‍ෂණික දුරකථන අංකය ඔබට වඩාත් වැදගත් වේවී

‘යුක්තිය’ මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

ඒ අනුව 0718598810 දරණ අංකයට මහජනතාවට තොරතුරු ලබාදිය හැකි අතර එය පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ. මෙම දුරකථන අංකය සහිත ස්ටිකරය ත්‍රිරෝද රථවල ඇලවීම ඊයේ (02 දා) සිදු වූ අතර, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාවට නැංවේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02