පාසල් ගේට්ටුව අසලට ආ අලියා මවට සහ පුතුට කල ප්‍රහාරය

පොළොන්නරුව, දෙහිඅත්තකණ්ඩිය, සඳගලතැන්න ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්වූ මවක් සහ පුතෙකු තුවාල ලබා අද (29) උදෑසන දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද උදෑසන 6:45ට පමණ පාසල් ගේට්ටුව ආසන්නයේදී මොවුන් දෙදෙනා වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ සඳගලතැන්න විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක් සහ ඔහුගේ 25 හැවිරිදි මවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරලගංවිල පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53