‘යුක්තිය’ මෙහෙයුමේ දී තවත් 1229ක් අත්අඩංගුවට

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ (2023.12.31 දින පැය 00.30 සිට 2024.01.01 වන දින පැය 00.30 දක්වා) රටපුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් සැකකරුවන් 1229ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

එහිදී සැකකරුවන් 86ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 40 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 100 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 400ක්, අයිස් ග්‍රෑම් 260ක්, ගංජා කිලෝ 15යි ග්‍රෑම් 300ක් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ ආරාධනයෙන් ආ හිටපු ජනපති රනිල්ට ලැබුණු පිළිගැනීම...
00:48
Video thumbnail
රට වටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයින් සොයා යන ගමන..ක්‍රීඩා ඇමති හෙළිකරයි
06:45
Video thumbnail
සජිත් ළඟට ආපු නාමල් රාජපක්ෂව උණුසුම් ලෙස පිළිගත්තු හැටි...
00:38
Video thumbnail
අර්චුනා හඬා වැටෙමින් පාර්ලිමේන්තුවම සංවේදී කරයි...
00:39
Video thumbnail
සජිත් එක්ක සාකච්ඡාවට නාමලුත් එයි
01:02
Video thumbnail
රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලයට එයි
01:06
Video thumbnail
කොටගල මන්ත්‍රීට ප#හරදුන් මාලිමාවේ සංවිධායකව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණයක
02:16
Video thumbnail
විපක්ෂයේ හමුව ගැන මහින්දගෙන් සැර කතාවක් - යන එන මං නැතිවුණ විපක්ෂය බයවෙලා
02:41
Video thumbnail
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අජිත් පී පෙරේරා නැත්තටම නැතිකරයි
09:04
Video thumbnail
හෝමාගම සලිත කළ ගින්න ගැන මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්..පරිසර බලපත්‍රය 2023 ඉදන් අරගෙන නෑ ?
04:21