ඊශ්‍රායලයට එරෙහිව දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට

ඊශ්‍රායලය, ගාසා තීරයේ දියත් කර ඇති යුද්ධය පලස්තීනුවන්ට එරෙහිව සිදුකරන ජන සංහාරක් බවට චෝදනා කරමින් දකුණු අප්‍රිකාව, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ගාසා තීරයේ හමුදා මෙහෙයුම් වහාම අත්හිටුවන ලෙස ඊශ්‍රායලයට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද එම පැමිණිල්ල මඟින් දකුණු අප්‍රිකාව ඉල්ලා තිබෙනවා.

නඩු විභාගයට වසර ගණනාවක් ගතවනු ඇති නමුත්, ඉදිරි දින හෝ සති කිහිපයක් තුළ දකුණු අප්‍රිකාව ඉල්ලා ඇති අතුරු නියෝගය නිකුත් කිරීමේ හැකියාව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18