බිත්තර මිලියන 6ක් අද දිවයිනට

බිත්තර මිලියන 6ක් රැගත් නෞකාවක් අද ඉන්දියාවේ සිට මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ එම බිත්තර තොගය ලබන බ්‍රහස්පතින්දා වන විට දිවයිනේ සියලුම සතොස අලෙවිසැල්වලට බෙදා හැරීමට නියමිත බවයි.

උත්සව සමයේ බිත්තර මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ අනුව අවස්ථා දෙකක්දී ඉන්දීයාවෙන් බිත්තර ආනයනය කෙරුණු අතර තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවකුයි අද දිවයිනට පැමිණෙන්නේ.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ලබන වසර අවසන් වන විට බිත්තර සහ කුකුළු මස් මිලෙහි අඩුවක් අපේක්ෂා කරන බවයි.

මේ අතර එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15