කොළොන්නාවේ හෝටලයක ගින්නක් (වීඩියෝ)

කොළොන්නාව ප්‍රදේශයේ හෝටලයක ගින්නක් හටගෙන තිබෙනවා.

අද දහවල් එම හෝටලයේ දෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර ගෑස් කාන්දුවක් හේතුවෙන් එය සිදුවන්නට ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් යොදා ගනිමින් ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබෙනවා.

ගින්නෙන් තුවාල ලැබූ එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම හෝටලයේ එහි තිබී ගෑස් ටැංකි 10ක් පමණ විනාශ වී ඇති අතර මෙම සිදු වීමෙන් දේපළ හානි පමණක් සිදුවී තිබෙනවා.

ගින්න සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57