හෑෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු හල්දුම්මුල්ලේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිට හල්දුම්මුල්ලට පැමිණ සිටි මෙම පුද්ගලයින් දෙදෙනා පරික්ෂා කිරීමේදී හෑෂ් මිලිග්‍රෑම් 660ක් හා මත්කරල් 4ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 66,000ක මුදලක් ද සොයා ගැනුණු අතර සැකකරුවන් දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














