බන්ධනාගාර ගත රැඳවියන් 1004කට අද වි⁣ශේෂ රාජ්‍ය සමාව

අදට දී ඇති නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන් 1004ක් සඳහා වි⁣ශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

අද දිනයේ මෙලෙස සමාව හිමිවන රැඳවියන් 1004 දෙනා අතරට පිරිමි රැඳවියන් 989ක් සහ කාන්තාවන් 15ක් ඇතුළත්.

ඒ, අනුව ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි පිරිමි රැඳවියන් 17 දෙනෙකු සහ කාන්තා රැඳවියක් අද නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම වැඩසටහන යටතේ නිදහස් කිරීමට නියමිත රැඳවියන්ගේ ලැයිස්තුව පහතින්.

ා