ඉන්දීය වෙළඳපොළේ ළූණු මිලේ හදිසි කඩා වැටීමක්

ඉන්දීය රජය විසින් ළූණු අපනයනය තහනම් කිරීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉන්දීය තොග වෙළෙඳපොළේ ළූණු මිල හදිසියේ කඩා වැටීමක් පෙන්නුම් කරන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් දැඩි නියං තත්ත්වයන් මධ්‍යයේ වුවද ළූණු වගා කිරීමට සමත් වූ ගොවීන් දැඩි මූල්‍ය අර්බුදයකට සහ කනස්සල්ලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තහනමෙන් පසු, බැංගලෝර්, හුබ්බල්ලි, දාවනගෙරේ ප්‍රදේශවල තොග වෙළඳපොලවල ළූණු මිල විශාල ලෙස පහත වැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

දැඩි නියඟයෙන් පීඩාවට පත්ව සිටි ගොවීන්ට ළූණු මිල කඩාවැටීම මහත් කම්පනයකට හේතු වී ඇති බවත්, මෙලෙස ළූණු මිල කඩාවැටීමට එරෙහිව, තහනම ඉවත් කරන ලෙස රජයට බලකරමින් දැවැන්ත විරෝධතාවක් දියත් කිරීමට ගොවි සංවිධාන සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

රජය ළූණු සඳහා අවම ආධාරක මිලක් ප්‍රකාශයට පත් කළ යුතු අතර, අතරමැදි උවදුර අවසන් කිරීමටත්, මෙම පාඩුවෙන් ගොවීන් ආරක්ෂා කර ගැනීමටත්, අපනයන තහනම ඉවත් කිරීමටත් රජය කටයුතු කළ යුතු බවයි එඅට ගොවි සංවිධාන සඳහන් කළේ.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ දී තවත් ළූණු මිල පහත වැටීමට ඉඩ ඇති බවයි ඉන්දීය වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39
Video thumbnail
අපි මේ දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා - ඉන්ධන මිල අඩුවෙන්ම අඩු කරෙත් මේ ආණ්ඩුවද ?
05:25
Video thumbnail
මන්ත්‍රී අනුරාධ ජයරත්න දීපු පොසොන් පරාටා දන්සල - මිනිස්සු දිගු පෝළිම්වල
04:01
Video thumbnail
හදිසියේම ලයිව් ආපු Mr. කොත්තු කිව්ව දේ - හැම වීඩියෝ එකක්ම ඇත්ත AI නෙවෙයි..ලොකු කලකිරීමක් තියෙනවා
08:04
Video thumbnail
සිසුන් 4ක් එළොව යැවූ වනාතවිල්ලුවේ ඔරු අනතුරේ නවතම දර්ශන - "ඔක්කොම හිටියේ මඩේම තමයි..හොයන්න බෑ"
01:31