MISS EARTH කිරුළ ඇල්බේනියාවට

ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි මෙවර මිස් අර්ත් (MISS EARTH) නැතහොත් මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට සමත් වී තිබෙනවා.

එමෙන්ම ඇය මිස් අර්ත් කිරුළ දිනාගත් පළමු ඇල්බේනියානු ජාතික කාන්තාව බවට පත් වූ අතර මෙවැනි ජාත්‍යන්තර නිරූපණ තරගාවලියක් ජයගත් පළමු ඇල්බේනියානු කාන්තාව වීම ද විශේෂත්වයක්.

නව රැජින දැනට සංචාරක කළමනාකරණ සිසුවියක් සහ රූපවාහිනී නිවේදිකාවක් ලෙසද කටයුතු කරමින් සිටිනවා.

ඇය මීට පෙර Miss Globe 2022 තරඟයේ ඇය දෙවන අනුශූරිය ද වුණා. පියයුරු පිළිකා දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ඇතුළු සමාජ ක්‍රියාකාරකම් රාශියක නියැලීම ඇයගේ අපේක්ෂාව බවයි ජයග්‍රහණයෙන් පසු ඩ්‍රිටා සිරි ප්‍රකාශ කළේ.

මිස් අර්ත් යනු “සුන්දර සහ විවිධ ආකාරයේ සත්ත්ව විශේෂ සැමරීම සඳහාත්, පෘථිවියේ සංරක්ෂණය සහ සංරක්ෂණය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහාත්” වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර තරඟයක්.

දෙසැම්බර් 22 සිකුරාදා රාත්‍රියේ වියට්නාමයේ දී මෙම තරගය පැවැත්වුණා.

මිස් යුනිවර්ස්, මිස් වර්ල්ඩ් සහ ඉන්ටර්නැෂනල් රූ රැජින සමඟින් ලොව ප්‍රධාන ජාත්‍යන්තර තරඟ හතරෙන් එකක් ලෙස මිස් අර්ත් සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?