යුක්තිය නිසා පාතාල නායකයින් බිය වෙයි

‘යුක්තිය’ ක්‍රියාන්විතය යටතේ මේ දක්වා (22 ) සිදුකර ඇති සමස්ත දේපළ පවරා ගැනීම්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 2938.73 ක් බව මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙහිදී පවරා ගනු ලැබූ වාහනවල වටිනාකම රුපියල් ලක්‍ෂ 1427 ක් වන අතර ඉඩම් නිවාස, ස්පා සහ විලා ආදියෙහි වටිනාකම රුපියල් ලක්‍ෂ 1370 ක් වන අතර එහිදී අත්අඩංගුවට ගනු ලැබූ රත්තරන් තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 140.5 කි.

මුදල් ලෙස රුපියල් එක්ලක්‍ෂ විසිතුන් දහසක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 19 දා සිට මෙම යුක්තිය වැඩසටහන යටතේ දේපළ පවරා ගැනීම් ආරම්භ කර ඇති අතර වෑන්, මෝටර් කාර්, යතුරුපැදි, ටිපර් රථ, බස් ආදී වාහන 20 කට වැඩි ප්‍රමාණයක් ද බහුදින ධීවර යාත්‍රාවක්ද අත්අඩංගුවට ගනු ලැබුවා.එහිදී ස්පා ගොඩනැඟිල්ලක්ද පොලිසිය විසින් පවරා ගත් බව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

හඳුනාගෙන ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 109 දෙනකුගේ රුපියල් කෝටි සියයකට අධික වත්කම් තහනම් කිරීමට ද ඉදිරියේදී පොලිසිය කටයුතු කරනු ලබන බව සදහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බංගලාදේශයේ යැයි කියූ දියණියගේ සහ ඉත්තෑවගේ බැඳීම - අම්මයි තාත්තයි මාධ්‍යයට හෙළිකළ දේ මෙන්න
07:44
Video thumbnail
පාරේ වාහන මැද්දේ යන දුම්රිය මැදිරි - භාණ්ඩ ප්‍රවාහන මැදිරි රැගෙන යන අයුරු
02:00
Video thumbnail
හැමෝම බලාගෙන හිටපු සිංහ පැටව් දෙන්නටත් නම් තියයි - දෙහිවල සත්වෝද්‍යානයට අවුරුදු 90යි
05:48
Video thumbnail
කල් ඉකුත්වූ අමුද්‍රව්‍ය යොදා බේකරි නිෂ්පාදන කළ වෙළෙඳ සැලක් වටලයි - කල් ඉකුත්වෙලා අවුරුදු 3ක් වෙනවා
01:26
Video thumbnail
ආණ්ඩුව කරන්න බැරිනම් දාලා යන්න - ගොවි පුතා රජ වුණාට පස්සේ ඇයි මෙහෙම අපහාස
07:22
Video thumbnail
දරුවන්ට නොමිලේ හෙල්මට් දුන්න දඹුල්ල පොලිසියේ උතුම් ක්‍රියාව - "ළමයින්ට හෙල්මට් නෑ තාත්තා දාගෙන"
04:26
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00