උණ රෝගී තත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.
මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මාතර බන්ධනාගාරයට අධිකරණ මගින් යොමු කෙරෙන නව රැඳවියන් මෙම තත්වය මත අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම රැඳවියන්ට අමුත්තන් පෙන්වමේ කටයුතු ද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1