චාමර වීරසිංහගෙන් විශේෂ සටහනක්

අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් පසුවන ගායන ශිල්පී චාමර වීරසිංහ වෙනුවෙන් මුදල් අවශ්‍ය බවට පවසමින් මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක් සිදු වන බවට තොරතුරු ලැබී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ඔහුගේ නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ එවැනි මුදල් එක් රැස් කිරීමේ ක්‍රියාවක් කිසිදු අයුරකින් සිදු නොකරන බවයි.

එලෙස මුදල් එක් රැස් කිරීමේ නිරතවන අය පිළිබඳ තොරතුරු ඇත්නම් දැනුවත් කරන ලෙසටයි චාමර වීරසිංහගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැනුම්දී ඇත්තේ.

පසුගිය 17 වනදා පස්වරුවේ චාමර වීරසිංහ කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබුණේ ශ්වසන ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේවන විට ගායන ශිල්පියා සුවය ලබමින් පසුවන බවයි.

Chamara FB Post


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42