ඔස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජාට ICCයෙන් දඬුවමක් ?

පාකිස්ථානයට එරෙහිව පර්ත් හිදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී කළු පටියක් පැළැඳ ක්‍රීඩා කිරීම මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති උල්ලංගණය කළ බවට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක උස්මාන් කවාජා වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා එල්ලකර තිබේ.

අවසරයකින් තොරව එවැනි ක්‍රියාවක් සිදුකිරීම හේතුවෙන් ඇඳුම් සහ උපකරණවලට අදාළ නියමයන් කඩ කිරීම යටතේ කවාජාට එරෙහිව දඬුවම් නියම කිරීමට නියමිතය.

කෙසේ වෙතත් ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ ගාසා තීරය තුළ සිදුවන අපරාධවලට විරෝධය පළ කිරීම සඳහායි.

එමෙන්ම මීට පෙර උස්මාන් කවාජා පකිස්තානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියට පෙර පුහුණු සැසිවලදී පැලඳි පාවහන් යුගලය, තරඟ අතරතුරදී පැලඳීම ICC ය විසින් තහනම් කර තිබුණා

ඒ, ‘සියලු ජීවිත සමානයි’ සහ ‘නිදහස යනු මානව අයිතිවාසිකමක්’ යනුවෙන් සටහන් කර තිබීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41