උ.පෙළ උපකාරක පංති, සම්මන්ත්‍රණ 29 වනදා මධ්‍යම රැයින් අවසන්

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම මේ මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම නියෝගය කඩ කරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන ජනවාරි මස 04 වනදා සිට ආරම්භ වනවා.

එය අවසන් වන්නේ ජනවාරි 31 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?