පොඩිමාලිව කෝටි 4.80කට මුම්බායි මිලදී ගනී

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන තිබේ.

ඒ ඉන්දීය රුපියල් කෝටි 4.80කටයි.

ඒ අනුව මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරන මුම්බායි කණ්ඩායම මිලදී ගත් දෙවැනි ශ්‍රී ලාංකික පන්දුයවන්නා ලෙස නුවන් තුෂාර සටහන් විය. ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4.60කට මිලදි ගත්තා