චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මියයයි

වයඹ දිග චීනයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව චීන වාර්තා සඳහන් කර තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාවද 200 ඉක්මවූ බවයි චීන රජයේ මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 6.2 ක් වශයෙන් සඳහන්ව තිබුණා.

සහන සේවා කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව පැවසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08