ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ පැවැත් වූ ‘සරිගමප’ ලිට්ල් චෑම්ප් රියැලිටි ගායන තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකික දැරියකට අද (17) හැකියාව ලැබුණා.
කිල්මිෂා උදයසීලන් නැමති මෙම දැරිය යාපනය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
මෙහිදී ඇයට ඉන්දීය රුපියල් ලක්ෂ දහයක මුදල් ත්‍යාගයක් සමඟ තවත් ත්‍යාග රැසක් හිමි වුණා.
ඉන්දීය රූපවාහිනී නාලිකාවක පැවති රියැලිටි වැඩසටහනකින් ශ්‍රී ලාංකිකයෙක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.














Congratulations 🎉
Congratulations
EKAMA KELLA DHA KELLO DENNEK DHA. MAMA ME DARIWIGE YOUTUBE CLIP EKAK BALUWA, EDA NAM THIBUNE DAKUNU ATHA PATHTHE PENUMA. KAMAK NAHE DUWE OYA FINAL EKE INNA HATI BOHOMA LASSANAYI. OYA JAFFNA HEWATH YALPANAM WITHARAK NOWEYI OYA TEEN THAMIL VOICE SRI LANKA.