ඉන්දීය ධීවරයින් 40කට නිදහස

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 54 දෙනාගෙන් 40 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ යාත්‍රා 04ක සිටි ධීවරයින් මෙලෙස නිදහස් කළ බවයි.