මාදු ගඟේ මෝය කට අසල දිය නෑමට ගිය සිසුවෙක් අතුරුදන්

බලපිටිය මාදු ගඟේ මෝය කට අසල දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

13 හැවිරිදි මෙම සිසුවා තවත් දෙදෙනෙකු සමග අද පස්වරුවේ දිය නෑමට ගොස් සිටියදීයි අනතුරට ලක්වී ඇත්තේ.

ප්‍රදේශවාසීන් එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කළ ද සිසුවා හමුවී නැහැ.

මෙම සිසුවා දිය නාමින් සිටින අතර ජලයේ ගිලී ගිය බව ඔහු සමග ගිය අනෙක් දෙදෙනා ප්‍රකාශකර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සිසුවා ගිලී ඇත්තේ ද ගඟේ ගැඹුරු ස්ථානයක බවයි.

ඔහු තම සොහොයුරා ද සමගින් මත්තේගොඩ ප්‍රදේශයේ සිට බලපිටියට පැමිණ ඇත්තේ තම ආච්චි සහ සීයා බැලීම සඳහා බව සඳහන්.

අතුරුදන් වූ පිරිමි ළමයා සොයා මේවන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05