ඇය දක්ෂ රංගන ශිල්පිණියක් එසේම තමන්ගේ දෙමව්පියන්ගේ අඩි පාරේ යමින් ඇයද දක්ෂ ගායිකාවක වී හමාරය.කාවින්ද්‍යා අධිකාරී මේ වන විට සිටින්නේ මව සහ සහෝදරයා සමගය.මේ වන විට කාවින්ද් තමන්යාගේ සිරුර ලස්සන කරගන්න අලුත්ම විලාසිතාවක් තෝරාගෙන තිබෙනවා.මේ වන විට ඇය සිරුර පුරා ටැටූ ගසා තිබෙනවා.අපේ රටේ ටැටූ කලාව තමන්ගේ සිරුරේ ගසා ගන්නේ බොහෝ දුරට පිරිමි පාර්ශවයේ අය නිසා කවින්ද්‍යා මේ කරපු වැඩේ බොහෝ අයට හොඳ මාතෘකාවක් වී තිබෙනවා.ඇය ගැසූ ටැටූ ඇතුලත් ජායාරූප කිහිපයක් ඇය අන්තර්ජාලයට එකතු කර තිබුණා.මේ එම ජායාරූප කිහිපයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
85
+1
136
+1
220
+1
46
+1
+1
56
+1
119





















