මග වැරදි දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් කළ ත්‍රිරෝද රථයේ මත්ද්‍රව්‍ය

ගමන් මඟ වැරදී කොට්ටාව දක්ෂිණ අධිවේගී අන්තර් හුවමාරුවට ඇතුළු කළ ත්‍රිරොද රථයක තිබී ගංජා සහ මත් ද්‍රව්‍ය සොයාගත් බව අධිවේගී අන්තර් හුවමාරු පොලිසිය කියයි.

වැල්ලවත්ත මයුර පෙදෙසේ 26 හැවිරිදි තරුණයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

කොට්ටාව දක්ෂිණ අධිවේගී හුවමාරුව හරහා ධාවනය කිරීමට උත්සහ කිරීමේදී එය නවතා පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු අසුන යට තිබී ගංජා මිශ්‍ර මාවා මත් ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 60ක එහි තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?