ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්වයට

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

අනෙක් ප්‍රදේශවල විදුලි සැපයුම ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි ඔවුන් සඳහන් කළේ.

අද පස්වරුවේ දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීමක් සිදුවූ අතර කොත්මලේ සිට බියගම දක්වා දිවෙන මාර්ගයේ ඇති වූ දෝෂයක් ඊට හේතුවූ බවට අනාවරණ වුණා.

විදුලි ඉංජිනේරුවන් අදාළ දෝශය හඳුනා ගනිමින් විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ වන විට ප්‍රදේශ කිහිපයකට විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති අතර අනෙකුත් සියලුම ප්‍රදේශවලට සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බව ඔවුන් සඳහන් කළා.

පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනු ඇති බවයි විදුලිබල විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48