හේලිගේ මරණය ගැන පුළුල් පරීක්ෂණයක්

දෙහිවල සත්වෝද්‍යානයේ හේලි නමැති ජිරාෆ් ගැහැණු සත්ත්වයා හදිසියේ මිය ගොස් තිබෙනවා.

එම සත්ත්වයාගේ ඉදිරි පාදයේ ඇතිව තිබු ආබාධයකට ප්‍රතිකාර කිරීමට නිර්වින්දනය කළ අවස්ථාවේ සත්ත්වයා මියගොස් තිබුණා.

එම මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මිය පවසනවා.

1993 වසරේදී දෙහිවල සත්වෝද්‍යානය තුලදීම බිහි වු හේලි නම් ජිරාෆ් ගැහැණු සත්වයාගේ ඉදිරි පාදයේ ආබාධයක් තත්ත්වයක් හටගෙන තිබුණේ දින කිහිපයකට පෙරයි.

සත්ව පාලකයන් විසින් ඒ පිලිබඳව දැනුම්දීමෙන් අනතුරුව පසුගිය 06 වැනිදා සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් විසින් හේලිව නිර්වින්දනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව යළි සිහි නොලැබූ හේලි ඊයේ මියගිය බව සත්වෝද්‍යාන සේවකයින් පවසනවා.

පරිසරවේදීන් චෝදනා කරන්නේ මෙවැනි සතුන්ට ප්‍රතිකාර කිරීමේදී නිසි වෘත්තීය ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57